ශ‍්‍රී ලංකාව සහ ඉරානය අතර සිරකරුවන් හුවමාරුව සඳහා ගිවුසුමක්

ශ‍්‍රී ලංකාව සහ ඉරානය අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල හා ශ‍්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඞ් සාරි අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ඉරානයේ බන්ධනාගාරවල සිටින ශ‍්‍රී ලාංකීය සිරකරුවන් හා මෙරට බන්ධනාගාරවල සිටින ඉරාන සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබඳව සාකච්ඡුා කර ඇති අතර, සිරකරුවන් හුවමාරු කර ගැනීම සඳහා ගිවුසුමකට ද එළඹ තිබේ.

ඒ අනුව, සිරගතව සිටින සිරකරුවන් නියමිත දඞුවම් කාලය අවසන් වන තුරු තම රටේ බන්ධනාගාරවල රැඳී සිටීමට අවස්ථාව ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top