කටුනායක දී රත්‍රං තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 45කට වැඩි වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබූ රත්‍රං තොගයට රාජසන්තක කළ අතර, රේගුව විසින් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top