ආනයනික රට ලූණු සදහා සියයට සියයක බද්ධක්

ආනයනික රට ලූණු සදහා සියයට සියයක බදු මුදලක් පැනවීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් දී තිබේ.

සිය අස්වැන්න අළෙවි කර ගැනීමේදී දේශීය රට ලූණු ගොවීන් මුහුණ දී තිබෙන ගැටලූ පිළිබද අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ආනයනික රට ලූණු සදහා අය කෙරෙන බද්ධ ඉදිරියේදී සියයට සීයයක් දක්වා ඉහළ නැංවෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top