නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක්…

නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය සදහන් කරයි.කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජි.එල් පීරිස් මහතා විසින් මේ බව සදහන් කර ඇත.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිදු කර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මහාචාර්ය ජි.එල් පිරිස් මහතා මෙම මධ්‍ය හමුවේ දී අදහස් දක්වා ඇති බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top