දූෂණ චෝදනාවල වරදකාරිය වූ තායිලන්තයේ හිටපු අගමැති යින්ග්ලක් ෂිනවත්‍රාට එරට අධිකරණය විසින් වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ. 2011 අගෝස්තු 05දා සිට 2014 මැයි 07දා දක්වා ඇය තායිලන්තයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළේය.