අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් ඉහළ යාම පිළිබඳව ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම පිළිබද වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

අමාත්‍ය මංගල සමරවීර, රිෂාද් බදුර්දීන්, මහින්ද අමරවීර, සුජීව සේරසිංහ සහ එරාන් වික්‍රමරත්න යන මැති ඇමතිවරුන් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top