වී සහ සහල් තොරතුරු ඇතුළත් ඔන්ලයින් තොරතුරු පද්ධතියක්

ශ්‍රී ලංකාවේ වී වගාව සහ සහල් පිළිබඳව කාලීන තොරතුරු ඇතුලත් ඕනෑම අයෙකුට දත්ත ලබා ගත හැකි ඔන්ලයින් දත්ත සංචිතයක් නිරමාණය කිරීමේ කටයුතු ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටුයුතු අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ මේ දිනවල සිදු කරන බව පැවැසේ.

සෑම වසරකදීම වී සහ සහල් වලට ස්ථාවර මිලක් නියම කිරීසම ආදී තීරණ ගැනීම්වලදී විධිමත් දත්ත නොතිබීම නිසා මහත් දුෂ්කරතාවන්ට මුහුණදීමට සිඳුවීම හේතු කොට රජයේ සහ පෞද්ගලික ආයකන කිහිපයකගේම සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දැනට පවතින වී තොග ප්‍රමාණය ආදිය පිළිබඳව නිවැරැව දැනුවත්වී තිරණ ගැනීමේ ක්‍රියාවලිය වඩාත් නිවැරැදි කරගත හැකි බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top