මියන්මාර සරණාගතයින්ට හිරිහැර කරමින් කළහකාරි ලෙස හැසිරුණු 4ක් අත්අඩංගුවට

මියන්මාර සරණාගතයින් පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්සේ දී කළහකාරී ලෙස හැසිරුණු තවත් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට අදාලව මේ වන විට සැකකරුවන් පස් දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර රෝහින්‍යා සරණාගතයින් රඳවා සිටින බූස්ස රැඳවුම් කඳවුරු පරිශ්‍රය සහ අවට මාර්ගවල රැඳී සිටීම හෝ ඇතුලු වීම තහනම් කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා තහනම් නියෝගයක් ද නිකුත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top