චාමර සිල්වා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට පනවා තිබූ තරග තහනම ඉවතට..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චාමර සිල්වා සහ තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සදහා පනවා තිබූ තරග තහනම තාවකාලිකව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

චාමර සිල්වා ඇතුළු අදාළ ක්‍රීඩකයින් විසින් කරන ලද අභියාචනාවක් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇති අතර එ් අනුව අභියාචන පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් අදාළ තරග තහනම අත්හිටවා ඇති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top