ශ්‍රී ලාංකික සරණාගතයෙකු මළ සිරුරක් මනුස් දූපතෙන් හමුවේ..

ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයෙකුගේ මළ සිරුරක් මනුස් දූපතයේ දී සොයා ගෙන ඇති බව වාර්තාවේ. ඔස්ට්‍රෙලියාවේ රැකවරණය පතා ගිය ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගෙන තිබේ. එම සරණාගතයා මීට පෙර අවස්ථාවකදී සිය දිවි නසා ගැනීමට උත්සහ කර ඇති බවද පැවැසේ.

මෙම සරණාගතයා මානසිකව පීඩාවට පත්ව සිටි පුද්ගලයෙකු බවත්, ඔහු මිය ගොස් ඇති බවට පපුවා නියුකිනි පොලිසිය තහවුරු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top