කැලණිය විශ්ව විද්‍යාලය තාවකාලික වැසේ..

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියළුම පීඨ තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරීය තීරණය කර තිබේ.

සිසුන් දෙපිරිසගේ නායකයන් සමග පැවැති සාකච්ඡාව ව්‍යර්ථ වීමත් සමග පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති අතර, අද දහවල් 12 පෙර අභ්‍යන්තර සියලු සිසුන් විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙස පාලනාධිකාරිය දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top