හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොල අසල උද්ඝෝෂණය කිරීම තහනම්

හම්බන්තොට මාගම්පුර වරාය හා මත්තල ගුවන් තොටුපල විදේශ රටවලට පැවරීමට එරෙහිව හෙට (06) සංවිධානය කර තිබු උද්ඝෝෂණයට හම්බන්තොට මහේස්ත්‍රාන් අධිකරණය විසින් වාරන නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට පොලීසිය විසින් මෙම වාරන නියෝගය ලබාගෙන ඇති අතර, විරෝධතාකරුවන්ට හම්බන්තොට අධිකරණ බල ප්‍රදේශය තුල මාර්ගය අවහිර වන පරිදි උද්ඝෝෂණය කිරිම, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා වරායට ප්‍රවිෂ්ඨ වන මාර්ගය අවහිර වන ආකාරයට උද්ඝෝෂණ කිරිම හා කිසිඳු දේපළකට අලාභ හානි සිදු කිරිම තහනම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top