නාමල් රාජපක‍්ෂ තංගල්ල බන්ධනාගාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍්ෂ ඇතුළු පිරිසක් අද (07) තංගල්ල බන්ධනාගාරයට පැමිණ තිබේ.

ඊයේ දින හම්බන්තොට දී අධිකරණ නියෝගය නොතකා පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන රක‍්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයින්ගේ සුවදුක් සොයාබැලීම සදහා නාමල් රාජපක්‍ෂ මෙලෙස තංගල්ල බන්‍ධනාගාරයට පැමිණ තිබේ.

අධිකරණ නියෝගය කඩකිරීම, කළහකාරි ලෙස හැසිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකකරුවන් 28 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top