නාමල් රාජපක්‍ෂ අද පොලිසියට පැමිණෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මහතාට හම්බන්තොට දී පසුගියදා පැවති විරෝධතාව අතරතුර ඇති වු ගැටුම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වලට අදාලව ප්‍රකාශයක් ලබා දිම සඳහා හෙට (10) දිනයේ දී හම්බන්තොට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද හෙට (10) අළුත්කඩේ උසාවියේ නඩුවක් ඇති බව පවසා ඔහු අද (9) හම්බන්තොට පොලිසියට පැමිණ තිබේ.

කෙසේ වෙතත් පොලීසිය සදහන් කර ඇත්තේ අද (9) දින ප්‍රකාශයක් ගැනීමට කාලය ප්‍රමාණවත් නැති බැවින් ලබන 26වනදායින් පසු ඒ සඳහා යලි කැඳවීමක් සිදුකරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top