කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කිරිබත්ගොඩ දේවාලපාර ප්‍රදේශයේ නිවසක ගංජා තොගය ගබඩා කර ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සිඳුකළ වැටලීමකින් කේරළ ගංජා කිලෝ 112කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී කිලෝ 2යි ග්‍රෑම් 12 බැගින් වූ කේරළ ගංජා පැකට් 50ක් අලෙවි කිරීමට ද සූදානම් කර තිබූ බවත්, කේරළ ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බව ද පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top