ආහාර වර්ජනයක නිරතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම ඉටුකරන ලෙසත්, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ද ඉල්ලා යාපනය සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. යාපනය සරසවි භූමියේදී අද පෙරවරු 10 සිට මෙලෙස උපවාසය ආරම්භ කර තිබේ.