පාකිස්තානය සමග වූ 20යි 20 තරඟයේ නායකත්වය කුසල්ට

පාකිස්ථානය සමග ලාහෝර්දි පැවැත්වීමට නියමිත තුන්වන විස්සයි විස්ස තරගයේ නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමිවනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

පාකිස්ථානයේ ලාහොර් නුවරදී පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගයට සහභාගි වීම වත්මන් නායක උපුල් තරංග විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා අදාළ තරගය මෙහෙයවීම කුසල් මෙන්ඩිස් හට ලැබෙනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top