එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඞී ග්රීෆ් හා ජනපති අතර හමුවක්..

ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඞී ග්රීෆ් මහතා (17) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top