කිලිනොච්චියදී කේරළා ගංජා කිලෝ 13.730ක් සොයා ගැනේ..

කිලිනොච්චිය පොලිසිය විසින් ඊයේ දින රාත්‍රී කෙරළා ගංජා කිලෝ 13.730ක් අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය තොන්ඩමාන්නගර් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ඉකුත් ගංජා තොගය සමඟ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක් මත සිඳුකළ වැටලීමකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top