නීතිඥ සංගමයේ හදිසි රැස්වීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඉදිරිපත් කර ඇති මෙහෙයුම් අතුරු කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා  නීතිඥ සංගමයේ හදිසි රැස්වීමක් අද(23) කැඳවා තිබේ.
රැස්වීමෙන් අනතුරුව එම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතය ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top