හොරණ නගරයේදී මෙරට නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද දිනයේදී හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකරු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව හොරණ පොලීසිය පවසා තිබේ.