බදුල්ලදී හෙරායින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

බදුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු බදුල්ල දිස්ත්‍රික්ක විෂ මත්ද්‍රව්‍ය ඒකකය කළ වැටලීමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී පැකට් 209ක අසුරා තිබූ රුපියල් ලක්ෂ 09 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 17ක්ද, ජංගම දුරකතන 11 ක්, ඒවා ප්‍රවාහනය යොදාගත් වෑන් රථයක් සහ දත්ත සටහන් පොතක් ද සොයාගෙන තිබේ. සැකකරුවන් අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top