හලාවත මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතරුදන්

හලාවත මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතරුදන්ව තිබේ. කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක එක්දරු පියෙකු මෙලෙස අතුරුදන්වී ඇති බව වාර්තාවේ.

විනෝද චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවේදී ඔහු මෙම අනතුරට මහුණ දී ඇති අතර, මේ වන විට අතුරුදන් වු පුද්ගලයා සොයා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top