ඕමන්තේ දී සිඳුවූ රිය අනතුරකින් 24ක් රෝහලට

වව්නියාව, ඕමන්ත ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ බවුසරයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 24දෙනෙකු තුවාල ලබා තිබේ.

ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, එහි ගමන් කළ 24 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කර තිබේ.

බස් රථයට මෙන්ම බවුසරයටද දැඩි හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top