පළාත් පාලන ඡන්ද ගැසට් පත්‍රයට හෙට අත්සන් තැබේ..

නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් නිවේදනයට පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා විසින් හෙට (1) පෙරවරු 11 ට එම අමාත්‍යාංශයේ දී අත්සන් කිරීමට නියමිතය.

ගැසට් නිවේදනයට අත්සන් තැබීමෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වෙන අන්දම පිළිබඳ මාද්‍ය දැනුවත් කිරීමට ද ඇමැතිවරයා බලාපොරොත්තු වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top