ජයලලිතා හමුවීමට මෝදී චෙන්නයි නුවරට…

jeyalalitha_ ජයලලිතාඅසනීප තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතාව හමුවීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චෙන්නයි නුවර යෑමට නියමිත බව ඉන්දිය මධ්‍යම සෞඛ්‍ය ඇමැති ජේ.පි. නට්ටා මහතා පවසයි.

ජයලලිතාගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය සියළු පහසුකම් සපයා දෙන ලෙස සෞඛ්‍ය අංශය වෙත ඉල්ලා සිටීමෙන් අනතුරුව, දිල්ලියේ එයිම්ස් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ද චෙන්නයි නුවර රෝහලට යවා ඇති බවත් ජයලලිතා මේ වනවිට සුව අතට පත්වී ඇතැයි ද ඔහු පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top