හෙරොයින් සමඟ පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු කටුනායක දී අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් මෙරටට රැගෙන ආ පාකිස්තානු ජාතික යුවලක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ලාහෝර් සිට පැමිණි එම පාකිස්ථාන ජාතිකයන්ගේ ගමන් මල්ලේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 700ක් සොයාගත් බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 30 ඉක්මවන බවද පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top