නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තා විවාදය හෙටත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තා විවාදය තව දිනයකින් දීර්ඝ කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදය හෙට(2) දිනත් පැවැත්වීමට කටයුතු කරන බව කථානායක කරු ජයසුරිය මහතා අද(1) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව ඔත්තෝම්බර් 30 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය දින තුනක් පැවැත්වීමට නියමිතව තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top