ලෝක බෞද්ධ මහා සම්මේලනයේ 7වැනි බෞද්ධ සමුළුව අද

රටවල් 47ක බෞද්ධාගමික නායකයින් ඇතුළු නියෝජිතයින් සහභාගී වන හත්වන ලෝක බෞද්ධ මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද කොළඹදී ආරම්භ වේ.

මෙම සමුළුව වෙනුවෙන් නිර්මාණය කරන ලද සමුරු බුද්ධ ප්‍රතිමා වහන්සේ රටවල් 47ක බෞද්ධාගමික නායකයින් වෙත පිරිනැමීම ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සිදු කරනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top