ශ්‍රී ලංකාවේ විපක්‍ෂ පටු අරමුණකින් කටයුතු කරනවා – යුරෝපා සංගමයේ නියෝජිත

ශ්‍රී ලංකාවේ විපක්‍ෂයන් පටු අරමුණකින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාව සඳහා වූ යුරෝපා සංගමයේ නියෝජිත තුංලායි මර්කු මහතා පවසා තිබේ.

දේශපාලන විසඳුමක් සම්බන්‍ධ ජාත්‍යන්තර ප්‍රජාවගේ අභිලාෂයන් ඉටුකිරීමේ කටයුතු සිඳුවෙමින් පවතින බවත්, මෙවැනි තත්වයකදී ශ්‍රී ලංකාවේ සිටින විපක්‍ෂයන් පටු අරමුණකින් කටයුතු කරන බව හෙතෙම පවසා තිබේ.

හෝප් ඡායාරූප ප්‍රදර්ශනයට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ. ජාතික සංහිඳියාව ඇති කිරීමටත්, දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට රජය උත්සහ කරමින් සිටින බවද හෙතෙම පවසා තිබේ.

විපක්‍ෂ සියල්ල පටු අරමුණකින් කටයුතු කළ ද රජයේ උත්සහය සාර්ථක වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top