හෙරෝයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වැල්ලවත්ත දිසා දුෂණ මර්දන ඒකකයේ නිළධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු වැටලීමකින් අනතුරුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී හෙරෝයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් පහළොවක් සමඟ සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස්, ස්ටේස් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවකු හෙරොයින් ග්රෑම් තුනයි මිලිග්රෑම් සියයක් සමඟ ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top