රටතුල ඉන්ධන හිඟයක් නැහැ

ඉන්ධන හිඟයක් ඇති බවට ආරංචි පැතිර යාම හේතුවෙන් ඊයේ පස්වරුවේ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් පැවති බව වාර්තා වේ.

කෙසේ නමුත් රටේ ප්‍රමාණවත් තරම් ඉන්ධන පවතින හෙයින් ජනතාව ඒ පිළිබඳ බියක් ඇතිකර ගත යුතු නැති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසයි.

ඉන්ධන හිඟයක් ඇති බවට ආරංචි පැතිර යාම හේතුවෙන් ප්‍රදේශය කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පැවති අතර, ඇතැම් ස්ථානවල වාහන තදබදයක්ද ඇතිවුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top