පාතාලය හිස ඔසවලා එ්ක ත්‍රස්තවාදයටත් වඩා භයානකයි – මහින්ද රාජපක්ෂ

වර්තමානය වන විට පාතාලය හිස ඔසවා ඇති බව හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එය ත්‍රස්තවාදයටත් වඩා භයානක තත්ත්වයට පත්ව ඇති බව හෙතෙම පවසා තිබේ.

තංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානය පැවැති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීතුමා මෙම අදහස් පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top