නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයින් දෙදෙනෙකු දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටිමින් අවන්හලක සේවය කළ විදේශිකයන් දෙදෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල හිල්වීදිය , ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොවුන් ඉන්දීය සහ පකිස්ථාන ජාතිකයින් බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top