සුනාමි ආපදා දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

අද (05) ට යෙදෙන ලෝක සුනාමි ආපදා දැනුම්වත් කිරීමේ දිනයට සමඟාමීව සුනාහි ආපදාවකදී ජනතාවගේ සුරක්ෂිතතායවය තහවුරු කිරීම පිළිබඳ ව ජනාතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව අද යාපනය, මුලතිව්, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය,මඩකලපුව, අම්පාර, හම්බන්තොට, මාතර, ගාල්ල, කොළඹ, ගම්පහ, පුත්තලම සහ මන්නාරම යන දිවයින පුරා සුනාමි අවදානම් සහිත දිස්ත්‍රික්ක 14ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙහි ප්‍රධාන වැඩසටහන ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දී පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top