නිදන් හෑරු හය දෙනෙකු අත්අඩංගුවට

නාගොඩ ගෝනලගොඩ ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි හය දෙනෙකු නාගොඩ පොලිසිය විසින් ඊයේ (6) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් ගෝනලගොඩ, තල්ගම්පොල සහ මහමෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවැසේ.

ඔවුන් සතුව තිබී කඩු, පන්දම්, කුළුගෙඩි, පූජා භාණ්ඩ ඇතුළු භාණඩ තොගයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top