දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇමෙරිකාවෙන් සහාය

මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීමට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 21ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකා දේශපාලන කටයුතු පිළිබද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා පවසයි.

තෝමස් ෂැනන් මහතා හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා අතර පැවැති මාධ්‍ය හමුවේදී තෝමස් ෂැනන් මහතා මේ බව පවසා තිබේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා ඇමෙරිකාවේ පූර්ණ සහාය ලබාදෙන බව ද මෙහිදී තෝමස් ෂැනන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top