හිටපු කොටි සාමාජිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඞුවමක්

2008 වසරේ අප්‍රේල් මස 25 වනදා ක්ලේමෝ බෝම්බයක් යොදා ගනිමින් ලංගම බස් රථයක් පුපුරවා හැර මඟීන් 30 දෙනෙකු ඝාතනය කර තවත් 42 දෙනෙකු තුවාල සිදුකරන ලද බවට චෝදනා ලැබූ හිටපු එල්.ටි.ටී සාමාජිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (08) ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කර තිබේ.

2008 වසරේ පිළියන්දලදී සිඳුකළ මෙම ප්‍රහාරය ඇතුළු චෝදනා 94 කට වරදකරු කරමින් මෙලෙස හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා හට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම නියම කරන ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top