සියල්ලන්ගේ සිත් සතන් තුළ සහජීවනය සංහිඳියාව අදිටන් කර ගැනීම මෙවර දීපාවලී උළෙලේ ප්‍රාර්ථනාව විය යුතුයි – ජනාධිපති

මෛත්‍රීසියල්ලන්ගේ සිත් සතන් තුළ සහජීවනයත් සංහිඳියාවත් දල්වනු පිණිස අප වඩාත් දැඩිව අදිටන් කර ගැනීම මෙවර දීපාවලී උළේලේ අප හැමගේ ප්‍රාර්ථනාව විය යුතු බව අදට (29) යෙදෙන දීපාවලී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික දීපවාලී උත්සව පණිවුඩය

Deepavali-si-16
– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top