ගීතා කුමාරසිංහගේ පාර්ලිමෙන්තු අසුන පියසේන ගමගේට

ගීතා කුමාරසිංහ මහත්මියගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා ගාල්ල දිස්ත්‍රිකයේ පියසේන ගමගේ මහතා පත්කර තිබේ.

ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අභියාචනාධිකරණය ගනු ලැබූ තීන්දුව පසුගිය 02 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top