ගල් අරක්කු මිල අඩුකරන්නැයි ඇමැති සෙනවිරත්නගෙන් ඉල්ලීමක්..

බියර් මිල අඩුකිරීම වෙනුවට ගල් අරක්කු බෝතලයක මිල අඩුකර දුප්පත් ජනතාව වෙනුවෙන් සහනයක් සලසා. දෙන ලෙස කම්කරු හා වෘත්තිය සමිති සබදතා ඇමති ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදි මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඊයේ (11දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කීවේය. බියර් කෑනයක බදු අඩු කිරිමෙන් නීතීවිරෝධි මත්පැන් භාවිතය වැළැක්විය නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top