කොස්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්‍ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

කොස්ගොඩ දී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු ඊයේ (12) රාත්‍රීයේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

කොස්ගොඩ, කුරුඳුගම්පියස, මැණික් ගම්මානය යන ප්‍රදේශවලට යතුරුපැදි වලින් පැමිණ සිදුකරන ලද මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගිය අතර එක් සැකකරුවෙකු මීට පෙර අත්අඩංගුවට ගන්නා ලද අතර ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද (13) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top