මාර්ග ප්‍රශ්ණයට සාධාරණයක් ඉල්ලා පුලොප්පලයි ජනතාව උද්ඝෝෂණයක

පච්චිලයිපල්ලි ප්‍රදේශයේ පුලෝප්පලයි ප්‍රධාන මාර්ගය වසර ගණනාවක් තිස්සේ අලුත් වැඩියා නොකිරීම පෙන්වා දෙමින් එය කඩිනමින් අලුත් වැඩියා කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා පුලෝප්පලයි ප්‍රදේශවාසීන් අද (13) දින පෙරවරුවේ උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

ප්‍රදේශවාසීන් හා ග්‍රාමීය සංගම් එක්ව කළ මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව පච්චිලයිපල්ලි ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය දක්වා පාගමනින් ගොස් එහිදී තම ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් ද ප්‍රදේශීය ලේකම් වෙත භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top