මන්නාරම රදගුරු ලෙස ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු

මන්නාරම දිස්ත්‍රික්කයේ රදගුරු ලෙස ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් ව පත්කර තිබේ. මේ බව අති උතුම් ෆැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් වතිකානු තානාපති කාර්‍යාලය හරහා දැනුම් දී ඇති බව මන්නාරම් සෙබස්තියන් දේවස්ථානයේ වික්ටර් සූසසයි පියතුමා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top