පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි..

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කළ බව මැතිවරණ කොමිසම පවසයි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි. අදාළ නියෝගය ආයතන 203 කට බලපාන නමුත් කිසිදු ගැටළුවක් නොමැති ආයතන 93ක මැතිවරණය පැවැත්වීමට හැකි බැවින් අදාල නිවේදනය නිකුත් කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top