ප්‍රවීණ වයලීන් වාදක රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි..

දක්ෂ වයලින් වාදකයෙක් වන රුවන් වීරසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

2015 අප්‍රේල් මාසයේදී රුධිරයේ සීනි මට්ටම පහළ යාම නිසා ඔහු රෝගාතුරව පසුවූ අතර, දියවැඩියා කෝමා තත්වයකින් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රුවන් වීරසේකර අද උදෑසන මියගිය බව පවුලේ ඥාතීන් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top