නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනාවක්

නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ලවී තිබේ. කාන්තාවක් ලිංගික හිංසනයට පත්කළැයි චෝනා මත ශ්‍රී ලාංකිකයෙකුව නවසීලන්ත අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එකම නිවසක ජීවත්වූ කාලයේදී තමන්ව ලිංගික වශයෙන් හිංසාවට පත් කළ බවට අදාල කාන්තාවට අධිකරණයේදී නඩු පවරා තිබේ.

40 හැවිරිදි තාරක තක්සිල රණසිංහ නැමැත්තාට එරෙහිව මෙලෙස චෝදනා එල්ලවී තිබේ. චෝදනා 12ක් යටතේ ඔහුට එරෙහිව නඩුව පවරා ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top