බණ්ඩාරගම ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

බණ්ඩාරගම, දැල්කඩ බොල්ගොඩ ග‍ඟේ ඔරු පදිමින් සිටි තරුණයින් හතර දෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මෙම තරුණයින් හතර දෙනා ආගමික කටයුත්තකට සහභාගිවීමෙන් අනතුරුව බොල්ගොඩ ගඟේ ඔරු පැදීමට ගොස් ඇති බවත්, ඔරුවේ සමබරතාව ගිලිහී තරුණයින් හතර දෙනා ගඟට වැටී ඇති අතර, එයින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top