කැනඩානු තානාපති උතුරු පළාත් මහ ඇමැති හමුවෙයි..

උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාව කැනඩානු තානාපති ඩෙවිට් මයික්කිනන් මහතා ඊයේ දින සවස 5ට මහ ඇමැති නිල නිවසේදී හමුවී සාකච්ඡා කර තිබේ. යාපනයේ සංචාරයක නිරතවූ කැනඩානු තානාපතිවරයා ඊයේ දින පෙරවරුවේ යාපනය දිස්ත්‍රික්ක රදගුරු හිමිපාණන්වද හමුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top