අයහපත් කාලගුණය හේතුවෙන් සිව් දෙනෙක් ජීවිතක්‍ෂයට – 23ක් අතුරුදන්

ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 4ක් සහ අතුරුදන්වීම් 23ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගාල්ල, ගම්පහ, බදුල්ල යන දිස්ත්‍රික්ක වල පුද්ගලයින් සිව් දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව වාර්තා වේ. අධික වැසි සමග ඇතිවී තිබෙන සුළං තත්වය නිසා සිදුවූ අනතුරු හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව පැවැසේ.

බදුල්ල හා රත්නපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ රතු නිවේදන ද තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top